ඩයනා නඩුව දිනුම්…! මන්ත්‍රීධූරය සුරක්ෂිතයි.

0
2912

ඩයනා නඩුව දිනුම්…!
මන්ත්‍රීධූරය සුරක්ෂිතයි.


රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබුණු රිට් පෙත්සම, අභියාචනාධිකරණය අද ප්‍රතික්ෂේප කළේ ය.

ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ පෙත්සම විභාගයට ගත් අතර, විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවෙන් පෙත්සම ප්‍රතික්ෂේප කිරීම සිදු විය.

ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය ජාතික පුරවැසිනියක් බවත්, එබැවින් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, මන්ත්‍රී ධූරයක් හෙබවීමට ඇය නුසුදුසු වන බවත් යෝජනා කරමින් මෙම පෙත්සම ගොනුකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × five =