ඩයනා මන්ත්‍රීධූරයෙන් නෙරපීම. නඩු විභාගය නොවැම්බර් 28.

0
204

ඩයනා මන්ත්‍රීධූරයෙන් නෙරපීම.
නඩු විභාගය නොවැම්බර් 28.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස කටයුතු කිරීම සදහා නුසුදුසු බවට ප්‍රකාශයට පත්කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත්ව තිබෙන රිට් පෙත්සම එළැඹෙන 28 වන දා විභාගයට ගැනීමට නියමිත බව වාර්තා වේ.

ඩයනා ගමගේ මහත්මිය බි්‍රතාන්‍ය පුරවැසිනියක බවත් ඒ හේතුව මත ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත්වීම් ලැබීමට නුසුදුසු බවත් පවසා සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් මහතා විසින් මෙම පෙත්සම ගොනු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen − 18 =