“ඩයනා මන්ත්‍රී ධූරයෙන් නෙරපනවාද නැද්ද?” තීන්දුව අද..?

0
167

“ඩයනා මන්ත්‍රී ධූරයෙන් නෙරපනවාද නැද්ද?”
තීන්දුව අද..?


ඇය බි්‍රතාන්‍ය රටවැසිනියක් බවත්, ඒ හේතුවෙන්, ඩයනා ගමගේ මහත්මියට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙස පත්වීමේ හැකියාවක් නැති බව ප්‍රකාශ කරමින් සිවිල් ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින් අභියාචනාධිකරණය හමුවේ ගොනු කරන ලද පෙත්සමට අදාල තීන්දුව අද දිනයේ දී ලබා දීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 − one =