‘ඩයස්පෝරාවේ සහාය ලබා ගැනීම සදහා රට තුළ ඩයස්පෝරා කාර්යාලයක් පිහිටුවීමට පියවර ගන්නවා.’ ජනපති රනිල් වික්‍රමසිංහ.

0
245

ඩයස්පෝරාවේ සහාය ලබා ගැනීම සදහා
රට තුළ ඩයස්පෝරා කාර්යාලයක් පිහිටුවීමට පියවර ගන්නවා.
ජනපති රනිල් වික්‍රමසිංහ.


රට ගොඩ නැගීම සදහා සියළු පාර්ශවයන්ගේ සහයෝගය අවශ්‍යව ඇති බව පවසන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අනුව ඩයස්පෝරාවේ සහාය ලබා ගැනීම සදහා ඩයස්පෝරා කාර්යාලයක් රට තුළ පිහිටුවීම සදහා පියවර ගන්නා බව දැනුම් දී තිබේ.

අද පෙරවරුවේ පැවති විද්වත් වෘත්තිකයන්ගේ සංගම් සම්මේලනයේ සම්මාන උළෙලකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

4 × 2 =