ඩලස්ලා විපක්ෂයේ අසුන් ගනී.

0
650

ඩලස්ලා විපක්ෂයේ අසුන් ගනී.


පොහොට්ටු පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වී පසුව ස්වාධීන වීමට තීරණය කළ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා ප්‍රමුඛ ඛණ්ඩායම අද සිට විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ.

මෙම පිරිස අතරට පොහොට්ටු පක්ෂයේ සභාපති ජී.එල්.පීරිස් – චරිත හේරත් – නාලක ගොඩහේවා – ඩිලාන් පෙරේරා ඇතුළු පිරිසක් අයත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

17 − five =