ඩ්‍රෝන ප‍්‍රහාරයකින් අල්ක්වයිඩා නායකයා ඝාතනය කරයි.

0
465

ඩ්‍රෝන ප‍්‍රහාරයකින්
අල්ක්වයිඩා නායකයා
ඝාතනය කරයි.


ඔසාමා බින් ලාඩන් ගෙන් පසුව අල්ක්වයිඩා සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ අයිමන් අල් සවාහිරි තම හමුදා විසින් ඝාතනය කළ බව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඞ්න් නිවේදනය කර තිබේ.

අල් සවාහිරී ඝාතනය සිද්ධ වන්නේ ඔසාමා බින් ලාඞ්න් ඝාතනය කර වසර 11 කට පසුව යි.

සවාහිරි කාබුල් නුවර රහසිගත ස්ථානයක සැගවී සිටිය දී එක්සත් ජනපද හමුදා විසින් ප‍්‍රහාරය එල්ල කර තිබේ.

තලේබාන් පාලනය විසින් එක්සත් ජනපද ප‍්‍රහාරය සහතික කර තිබෙන අතර, එය ජාත්‍යන්තර නීතිය උල්ලංඝණය කිරීමක් බව ද ප‍්‍රකාශ කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

nineteen + 16 =