ඩිෆෙන්ඩර්වලින් ඇවිත් කිරිබත්ගොඩ යකා නටා ඇත්තේ ඇමති ප්‍රසන්න රණවීරගේ පුතා.

0
1293

ඩිෆෙන්ඩර්වලින් ඇවිත්
කිරිබත්ගොඩ යකා නටා ඇත්තේ
ඇමති ප්‍රසන්න රණවීරගේ පුතා.


කිරිබත්ගොඩ නගරයේ ප්‍රසිද්ධ උපකාරක පන්තියක සිසුවෙකුට ඇමති පුතෙකු පහර දී ඇති බව අද වෙළද පොලට නිකුත්ව තිබෙන ප්‍රධාන ජාතික පුවත්පතක් සිය මුල් පුවත හැටියට වාර්තා කර තිබුණි.

ප්‍රභූ ආරක්ෂකයන් පිරිවරාගෙන පැමිණ මෙම අමානුෂික ලෙස පහර දීම සිදුකර ඇත්තේ ඇමති ප්‍රසන්න රණවීරගේ පුතා බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඇමති ප්‍රසන්න රණවීරගේ පුත්‍රයා ඇතුළු කිහිප දෙනෙකු අද පෙරවරුවේ අත් අඩංගුවට ගෙන ඇති අතර පසුව එම පිරිස පොලිස්ඇප මත මුදාහැර තිබේ.

පහරදීම සදහා ඇමති පුත්‍රයා පැමිණ ඇත්තේ කර්මාන්ත හා වාණිජ කටයුත-ු අමාත්‍යංශයට අයත් මෝටර් රථයකිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 − two =