‘ඩීසල් නෑ. සදුදා සිට ධාවනයෙන් ඉවත්වනවා.’
පෞද්ගලික බස්රථ හිමියන්ගෙන් සංගමය.

0
74

අවශ්‍ය ඩීසල් ලබා නොදෙන්නේ නම්, එළැඹෙන සදුදා සිට ධාවනයෙන් ඉවත්වන බව පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය පවසයි.

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන තුරු මෙම තීරණය ගැනීම සිය සංගමය කල් දමමින් සිටි බව එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.

පෞද්ගලික බස් රථ සදහා ඩීසල් ලබා ගැනීම මේ වන විට විශාල ගැටළුවක් වී ඇති බව පවසන ඒ මහතා, පෞද්ගලික බස් රථ සදහා ලංගම ඩිපෝවලින් ඉන්ධන ලබා දීමේ වැඩසටහනක් සකස් කරන බව පවසා තිබුනද එවැන්නක් මෙතෙක් ක්‍රියාත්මක නොවන බවට ද චෝදනා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × two =