ඩී.අයි.ජී නාලක සිල්වා යළි සේවයේ පිහිටුවයි…!

0
449

ඩී.අයි.ජී නාලක සිල්වා
යළි සේවයේ පිහිටුවයි…!


මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව සිටි සමයේ කරළියට ආ, මෛත්‍රී ගෝඨා ඝාතන කුමන්ත්‍රණය සැලසුම් කළ බවට චෝදනා කරමින් රක්ෂිතබන්ධනාගාරගත කර සිටි, එවකට ත්‍රස්ත විමර්ෂණ ඒකකයේ අධ්‍යක්ෂකවරයා වූ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා යළි සේවයේ පිහිටුවා ඇති බව වාර්තා වේ.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා අත්අඩංගුවට ගැනීම සිදු වූවේ නාමල් කුමාර නම් තැනැත්තා විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක හෙළිදරව්වකට පසුවයි.

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා මහතා පුත්තලම ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

sixteen − 7 =