ඩී.වී චානක ලැබුණු රාජ්‍ය අමාත්‍ය ධූරය එපා කියා ජනපතිගෙන් වෙනත් එකක් ඉල්ලයි.

0
1114

ඩී.වී චානක
ලැබුණු රාජ්‍ය අමාත්‍ය ධූරය එපා කියා
ජනපතිගෙන් වෙනත් එකක් ඉල්ලයි.


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ වනජීවී හා වනසම්පත් රක්ෂණ රාජ්‍ය අමාත්‍යධූරයේ දිවුරුම් දුන් ඩී.වී චානක එම රාජ්‍ය අමාත්‍ය ධූරය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.

තමන්ට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධූරය අවශ්‍ය යැයි ඩී.වී චානක මන්ත්‍රීවරයා ජනාධිපතිවරයාට පවසා ඇති අතර ඒ අනුව අද හෝ හෙට විදුලි බල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධූරයේ ඔහු දිවුරුම් දෙනු ඇතැයි පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 + 12 =