News ඩුබායි සංචාරය නිමවා ගෝඨා යළි දිවයිනට පැමිණෙයි. By Editor - January 5, 2023 0 85 Facebook Twitter Pinterest WhatsApp ඩුබායි සංචාරය නිමවාගෝඨා යළි දිවයිනට පැමිණෙයි. දෙසැම්බර් මාසයේ 26 වන දා ඩුබායි බලා පිටව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ නැවත දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.