ඩොලර් නෑ. සපුගස්කන්ද පිරිපහදුව යළි වසයි.

0
228

ඩොලර් නෑ.
සපුගස්කන්ද පිරිපහදුව යළි වසයි.

සපුගස්කන්ද පිරිපහදුව යලි වසා දැමීමට සිදුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය.

බොරතෙල් ලබා ගැනීම සදහා අවශ්‍ය විදේශ මුදල් නොමැති වීම මීට හේතුව බව අමාත්‍යවරයා පැවසීය.

කෙසේ වෙතත් මේ හේතුව මත ඉන්ධන හිගයක් රට තුළ ඇති නොවන බවද අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

two + nine =