ඩොලර් බිලියන 2.9 ක් ලබාදීමට
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟ වේ.
ශ්‍රී ලංකා රජය සමග මාණ්ඩලික මට්ටමේ එකගතාවයකට පැමිණ ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිවේදනය කර සිටියි.
ඒ අනුව මාස 48 ක කාලයක දී ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදලක් ලංකාවට ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකග වී තිබේ.