ඩොලර් මිලියන ගණනක් වතුරේ…! 2012, 2013 සහ 2015 දී රටට ගෙන් වූ කිරිගවයන් 4995 න් හාරදහසක්ම මිය ගිහින්.

0
68

ඩොලර් මිලියන ගණනක් වතුරේ…!
2012, 2013 සහ 2015 දී
රටට ගෙන් වූ කිරිගවයන් 4995 න්
හාරදහසක්ම මිය ගිහින්.

2012, 2013 සහ 2015 යන වසරවලදී ඩොලර් මිලියන 33.7 ක් වැයකොට ඕස්ටේ්‍රලියාවෙන් ආනයනය කරන ලද කිරි ගවයන් 4995 දෙනෙකුගෙන් 3991 දෙනෙකුම මියගොස් ඇති බව වාර්තා වේ.

මේ බව හෙළි වී ඇත්තේ ලංකා පශු සම්පත් මණ්ඩලය කෝප් කමිටුව හමුවට කැදවා සිදුකරන ලද විමර්ශනයක දී ය.

තවත් කිරි එළදෙනුන් පහළොස් දහසක් ආනයනය කිරීම සදහා අත්තිකාරම් ලෙස මීට සිව් වසරකට පෙර ඩොලර් මිලියන 11.01 ක් ගෙවා තිබුනද මේ දක්වා එකදු කිරි හරකෙකු හෝ රටට ගෙන්වා නැති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

four × 2 =