ඩොලර් මිලියන 100 ක් වටිනවා කී නිල් මැණික් පොකුරේ සැබෑ වටිනාකම ඩොලර් දස දහසයි…!

0
377

ඩොලර් මිලියන 100 ක් වටිනවා කී
නිල් මැණික් පොකුරේ සැබෑ වටිනාකම
ඩොලර් දස දහසයි…!


එදා මෙදා තුර හමු වූ ලොව විශාලතම නිල් මැණික් පොකුර ලංකාවෙන් හමු වූ බව, 2021 වසරේ ජූලි මාසයේ දී මෙරට මාධ්‍ය මගින් වාර්තා කළ අතර, විශේෂඥයන්ගේ මතය අනුව එම මැණික් පොකුරේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන සියයක් වනු ඇති බවද එම මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කලේ ය.

කෙසේ වෙතත් එම මැණික් පොකුරේ සැබෑ වටිනාකම ඇමරිකානු ඩොලර් දස දහසක් පමණක් බව මේ වන විට තහවුරු වී තිබේ.

ඒ කෝප් කමිටුව හමුවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිළධාරීන් කැදවා කළ ප්‍රශ්නකිරීම් හමුවේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

9 − 4 =