ණය ගැන ණය දුන්න එක්සිම් බැංකුව
සමඟ කතාකරගන්න…!
චීනය පවසා ඇතැයි ජනපති කියයි.
ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබදව එක්සිම් බැංකුව සමග සාකච්ඡා කරන ලෙස චීන රජය දැනුම් දී ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ දිනයේ දී පවසා තිබේ.
ඊයේ පැවති ආර්ථික සමුළුවකට සහභාගී වෙමින් ජනාධිපතිවරා මේ බව පවසා තිබේ.
කෙසේ වෙතත් ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගකිරීම පිළිබදව චීන රජය සමග අඛණ්ඩව සාකච්ඡා කරන බව ජනාධිපතිවරයා පවසා තිබේ.