‘ණය ප්‍රතිව්‍යුහගතකිරීමට එකඟයි.’ ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දෙයි.

0
149

ණය ප්‍රතිව්‍යුහගතකිරීමට එකඟයි. ඉන්දියාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දෙයි.

ලංකාවට ලබා දී තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කිරීම සදහා ඉන්දියාව සිය එකගතාවය සෘජුවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ලබා දී ඇති බව වාර්තා වන්නේ යැයි විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අද පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කර සිටියේ ය.
ද හින්දු පුවත්පත මේ බව වාර්තා කර තිබෙන බවද අමාත්‍යවරයා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × five =