ණය බර දරාගත නොහැකිව දරු දෙදෙනාට වස පොවා තමනුත් වස පානය කළ සිද්ධියේ මවත් මිය යයි; දරු දෙදෙනාත් මිය යයි.

0
220

ණය බර දරාගත නොහැකිව
දරු දෙදෙනාට වස පොවා
තමනුත් වස පානය කළ සිද්ධියේ
මවත් මිය යයි; දරු දෙදෙනාත් මිය යයි.

ණය බර දරාගත නොහැකිව දරු දෙදෙනාට වස පොවා තමනුත් වස පාන යකළ මවක් පිළිබදව පසුගියදා වාර්තා වූ අතර මේ වන විට එම සිද්ධියට සම්බන්ධ තිදෙනාම මියගොස් ඇති බව වාර්තා වේ.

මව විසින් වස පෙවූ පස් වියැති දරුවා පසුගිය පළමු වැනිදා මියගොස් තිබුණු අතර මව ජනවාරි 03 වන දා මියගොස් තිබුණි.

රිජ්වේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අවුරුදු අටක් වයසැති දියණියද පසුගිය 16 වන දා මියගොස් තිබේ.
මෙම සිද්ධිය වාර්තා වී තිබුනේ ලොලුගොඩ ප්‍රදේශයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

10 + 16 =