තඹුත්තේගම සමුපකාර ඡන්දය;
ජාතික ජන බලවේගයට
100% ක ජයග්‍රහණයක්..!
තඹුත්තේගම සමුපකාර ඡන්දය අති විශිෂ්ඨ ලෙස ජය ගැනීමට ජාතික ජන බලවේගය සමත් වූ බව වසන්ත සමරසිංහ මහතා පවසයි.
සමුපකාර සමිතිය සදහා 100% ක නියෝජනයක් ජාතික ජන බලවේගය ලබා ගත්බවයි පැවසෙන්නේ.
වැඩි විස්තර බලාපොරොත්තුවන්න.