තරගෙට ඔරු පදින්න – සයිකල් රේස් යන්න – දුනු ශිල්ප-කඩුශිල්ප දක්වන්න ප්‍රංශ යුවතියෝ මහනුවරට පැමිණෙති..!

0
476

තරගෙට ඔරු පදින්න – සයිකල් රේස් යන්න
දුනු ශිල්ප-කඩුශිල්ප දක්වන්න
ප්‍රංශ යුවතියෝ මහනුවරට පැමිණෙති..!

මාර්තු 21ත් 29ත් අතර කාලයේ මහනුවර දී පැවැත්වීමට නියමිත Raid Amazones 2023 තරගාවලියට සහභාගී වීම සදහා ප්‍රංශ ජාතික යුවතියන් රැසක් මේ වන විට දිවයිනට පැමිණ ඇති අතර ඔවුන් අද පෙරවරුවේ දී කොළඹ සිට ධාවනය වන උඩරට මැණිකේ දුම්රියෙන් මහනුවර බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

Raid Amazones 2023 යනු, ත්‍රාසජනක විනෝද ක්‍රීඩාවන්ගෙන් සමන්විත තරගාවලියකි.

තරගාවලියට අයත් තරග අතර ඔරු පැදීම, සයිකල් රේස්, ධාවන තරඟ සහ දුන්නෙන් විදීම ඇතුළු තරග රැසක් පවතින බව වාර්තා වේ.

මෙම තරගාවලිය සදහා ක්‍රීඩිකාවන් 250 දෙනෙකුට වඩා වැඩි පිරිසක් සහභාගී වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fifteen + nineteen =