තරුණසේවා සභාවට අළුත් සභාපතිවරයෙක්…!

0
234

තරුණසේවා සභාවට
අළුත් සභාපතිවරයෙක්…!


ජාතික තරුණසේවා සභාවේ සභාපතිවරයා ලෙස පසිදු ගුණරත්න පත්කර ඇති බව වාර්තා වේ.

නව පත්වීමට අදාල ලිපිය යෞවන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් ඊයේ දිනයේ දී පසිදු ග-ුණරත්නට භාර දී තිබේ.

පසිදු ගුණරත්න කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. එමෙන්ම ඔහු සිවිල් ඉංජිනේරුවරයෙකු බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three + two =