තවත් කැබිනට් අමාත්‍යවරු 12 ක් ලබන සතියේ දිවුරුම් දෙති. 10 ක්ම පොහොට්ටුවේ ප්‍රබලයෝ.

0
550

තවත් කැබිනට් අමාත්‍යවරු 12 ක්
ලබන සතියේ දිවුරුම් දෙති.
10 ක්ම පොහොට්ටුවේ ප්‍රබලයෝ.

තවත් කැබිනට් අමාත්‍යවරු දොළොස් දෙනෙකු ලබන සතියේ දී දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

දිවුරුම් දීමට කැබිනට් අමාත්‍යවරුන්ගෙන් දස දෙනෙකු පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරු වන අතර අනෙක් දෙදෙනා වන්නේ ජීවන් තොණ්ඩමන් සහ ඒ.එම්.එල් අතාවුල්ලා ය.

පසුගිය දා රාජ්‍ය අමාත්‍යවරු 37 දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

five × 3 =