තවත් ගුවන් සේවාවන් දෙකක් ලංකාව බලා පියාසරය අරඹයි..!

0
444

තවත් ගුවන් සේවාවන් දෙකක්
ලංකාව බලා පියාසරය අරඹයි..!

එයාර් ෆ්‍රාන්ස් සහ ගුවන් සේවය එළැඹෙන නොවැම්බර් හතරවන දා සිට නැවත ශ්‍රී ලංකාව බලා පියාසර කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

මෙම ගුවන් සේවා දෙක සතියකට ගුවන් වාර හතරක් ක්‍රියාත්මක කිරීමට පොරොන්දු වී ඇති බව අමාත්‍යවරයාගේ ට්වීටර් පණිවිඩයෙන් දැක් වේ.

මාස හතරක කාලයක් ලංකාවට සංචාරය කිරීම අත්හිටුවා තිබුණු රුසියානු එයාර්ෆ්ලෝට් ගුවන් සේවයද ඔක්තෝබර් මාසයේ 04 වන දා සිට යළි ලංකාව බලා පියාසර කිරීම ආරම්භ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × four =