තවත් බොහෝ භාණ්ඩ ආනයනය තාවකාලිකව අත්හිටුවයි.

0
831

කිරිපිටි- ඇදුම් ආයිත්තම්
සපත්තු සෙරෙප්පු
හැදි ගෑරප්පු
ටොයිලට් පේපර්ස් – ෂැම්පු සහ තවත් බොහෝ භාණ්ඩ
ආනයනය තාවකාලිකව අත්හිටුවයි.

තවත් භාණ්ඩ රැසක් ආනයනය තාවකාලිකව තහනම් කරිමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

මුදල් අමාත්‍යවරයා වශයෙන් අත්සන් තබමින් අදාල නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කර තිබේ.

Gazette_No_2294-30-compressed-1

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × four =