“තවත් මන්ත්‍රී වරයෙක් නීති විභාගයේ දී කොපි කරලා…!”ලංකාදීප වාර්තා කරයි.

0
896

“තවත් මන්ත්‍රී වරයෙක්
නීති විභාගයේ දී කොපි කරලා…!”
ලංකාදීප වාර්තා කරයි.

නීති විද්‍යාල ප්‍රවේශ තරග විභාගයේ දී දකුණු පලාත නියෝජනය කරන විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, පිළිතුරු සටහන් තොගයක් ළග තබාගෙන විභාගය ලියා ඇති බව ලංකාදීප පුවත්පත සිය මුල්පුවතෙන් වාර්තා කර සිටියි.

මෙම විභාග වංචාව සම්බන්ධයෙන් මේ වන විටත් පරීක්ෂණයක් අරඹා ඇති බවද පුවත්පත වාර්තා කරයි.

අදාල මන්ත්‍රීවරයා, ඔහුට එරෙහිව පවත්වන පරීක්ෂණය වළක්වා ගැනීම සදහා ප්‍රබල දේශපාලනඥයන් පසුපස යමින් සිටින බව ද පුවත්පත වැඩි දුරටත් වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × one =