තවත් මාස තුනකට
බිත්තර ලක්ෂ 920 ක්
ඉන්දියාවෙන් ගෙනඑයි.
ඉදිරි මාස තුනක කාලය සදහා, තවත් බිත්තර මිලියන 92.1 ක ප්‍රමාණයක්, ඉන්දියාවෙන් ආනයනය කිරීම සදහා මුදල් අමාත්‍යංශය ඉදිරිපත් කර තිබුණු කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.