News තවත් වෘත්තීය සමිති නායකයන් දෙදෙනෙක් අත් අඩංගුවට..! By Editor - August 4, 2022 0 395 Facebook Twitter Pinterest WhatsApp තවත් වෘත්තීය සමිති නායකයන්දෙදෙනෙක් අත් අඩංගුවට..! ලංකා බැංකු සේවක සංගමයට සම්බන්ධ වෘත්තීය සමිති කි‍්‍රයාකාරිකයන් දෙදෙනෙකු වන පාලිත ඇටම්පවල සහ ධනංජය සිරිවර්ධන යන අද පෙරවරුවේ දී පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.