තවත් වෙඩි තැබීමක්..!
විසි නම හැවිරිදි තරුණයෙක් මරුට.
බලපිටිය අහුංගල්ල ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් විසි නම වියැති තරුයෙකු මියගොස් තවත් අයෙක-ු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
වෙඩි තැබූ පුද්ගලයන් හෝ වෙඩි තැබීමට හේතුව මෙතෙක් පොලිසිය විසින් අනාවරණය කරගෙන නැති බව වාර්තා වේ.