‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා නොකරන ලෙස ලංකා රජයෙන් දැඩිව ඉල්ලා සිටිනවා.’ එක්සත් රාජධානිය කියයි.

0
193

‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත
භාවිතා නොකරන ලෙස ලංකා රජයෙන්
දැඩිව ඉල්ලා සිටිනවා.’
එක්සත් රාජධානිය කියයි.


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් මානව හිමිකම් උල්ලංඝනය වන බවත් එබැවින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිතා නොකරන ලෙස ලංකා රජයෙන් දැඩිව ඉල්ලා සිටින බවත් මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන අත් අඩංගුවට ගැනීම් පිළිබදව එක්සත් රාජධානියේ අවධානය යොමු වී ඇති බවද බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ට්වීටර් පණිවිඩක් නිකුත් කරමින් බ්‍රිතාන්‍ය මෙරට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය මේ බව පවසා තිබේ.

UK in Sri Lanka 

@UKinSriLanka

Concerned about reported use of the Prevention of Terrorism Act. #PTA is seen as inconsistent with respect for human rights. We urge authorities to stand by their commitments to stop its use.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eight − three =