ත්‍රීපෝෂත් නෑ. අනුරාධපුරයේ දරිද්‍රතා රේඛාවෙන් පහළ ගැඹිණිමවුවරු 2,589 ක්.

0
49

ත්‍රීපෝෂත් නෑ.
අනුරාධපුරයේ දරිද්‍රතා රේඛාවෙන් පහළ
ගැඹිණිමවුවරු 2,589 ක්.

අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ ගර්භණී මව්වරු 2,589 ක් දරිද්‍රතා රේඛාවෙන් පහළ මට්ටමේ ජීවත් වන බව නවතම සමීක්ෂණයකින් හෙළිවන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

මෙම ගර්භණී මවුවරු සදහා දීර්ඝ කාලයක් තිස්සේ ඔවුන්ට හිමිවිය යුතු ත්‍රීපෝෂ පවා නොලැබෙන බව පැවසේ.

උතුරු මැද ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මේ බව හෙලි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

three − two =