News තැපැල් ඡන්දය පෙබරවාරි 22,23 සහ 24. By Editor - February 3, 2023 0 64 Facebook Twitter Pinterest WhatsApp තැපැල් ඡන්දයපෙබරවාරි 22,23 සහ 24. මාර්තු- නම වන දා පැවැත්වෙන පළාත් පාලන ඡන්ද විමසීමට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරීම පෙබරවාරි 22, 23 සහ 24 යන දිනවල පැවැත්වෙන බව මැතිවරණ කොමිසම නිවේදනය කරයි.