තිළිණිට සහ සිරිසුමන හිමිට ඇප නොදෙයි. නොවැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි.

0
185

තිළිණිට සහ සිරිසුමන හිමිට
ඇප නොදෙයි.
නොවැම්බර් 16 දක්වා
රක්ෂිත බන්ධනාගාරගත කරයි.

මහාපරිමාන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත් අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණී ප්‍රියමාලී නම් නම් කාන්තාවට ඇප ලබා දෙන ලෙසට කරන ලද ඉල්ලීම කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රතික්ෂේප කර තිබේ.

අධිකරණය සැකකාර කාන්තාව නොවැම්බර් 16 වන දා දක්වා තව දුරටත් රක්ෂිත බන්ධනාගාරගතකර තබන ලෙස නියෝග කර තිබේ.

තිළිණි ප්‍රියමාලී නම් කාන්තාවට උදව් කිරීමේ චෝදනා මත ඊයේ දිනයේ දී අත් අඩංගුවට ගත් බොරැල්ලේ සිරිසුමන හිමියන් ද නොවැම්බර් 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ගරු මහේස්ත්‍රාත් තුමා විිසින් නියෝග කර තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 5 =