තිළිණි ප්‍රියමාලි සිද්ධිය;
බොරැල්ලේ සිරිසුමන හාමුදුරුවෝත් අත්අඩංගුවට..!
තිළිණි ප්‍රියමාලිගේ මූල්‍ය වංචාව හා සම්බන්ධ බවට චෝදනා කරමින් බොරැල්ලේ සිරිසුමන හිමි අත් අඩංගුවට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් අද දිනයේ දී හිමිනම අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.