‘තිළිණි ප්‍රියමාලී සමඟ
කිසිදු ගනුදෙනුවක් තිබී නෑ.’
සෝභිත හිමියෝ කියති.
නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති තිළිණී ප්‍රියමාලී නමැති කාන්තාව සමග තමන් වහන්සේ කිසිදු ගණුදෙනුවක නිරත වී නැති බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එවැනි ව්‍යාජ පුවතක් ප්‍රචාරය කරමින් සිටින පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද උන්වහන්සේ පවසා තිබේ.