News තිළිණී ප්‍රියමාලී ඇපමත මුදා හරියි. By Editor - December 16, 2022 0 260 Facebook Twitter Pinterest WhatsApp තිළිණී ප්රියමාලීඇපමත මුදා හරියි. මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතකර සිටි තිළිණී ප්‍රියමාලි දැඩි ඇප කොන්දේසි මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.