තුර්කි භූමිකම්පාව; ශ්‍රී ලාංකිකයන් 14 කගෙන් එක් අයෙක් ගැන තොරතුරු නෑ. අනෙක් 13 නිරුපද්‍රිතයි.

0
98

තුර්කි භූමිකම්පාව;
ශ්‍රී ලාංකිකයන් 14 කගෙන්
එක් අයෙක් ගැන තොරතුරු නෑ.
අනෙක් 13 නිරුපද්‍රිතයි.

තුර්කිය සහ සිරියාව තුළ ඊයේ සිදු වූ මාරාන්තික භූමිකම්පාවේ බලපෑම එල්ල වී ඇත්තේ ශ්‍රී ලාංකිකයන් දා හතර දෙනෙකුට පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පවසයි.

එම දා හතර දෙනාගෙන් දහතුන් දෙනෙකු නිරුපද්රිතව සිටින බවට වර්තා වී ඇති අතර එක් අයෙකු පිපිළිබදව පමණක් කිසිදු තොරතුරක් සොයාගත නොහැකි වී ඇති බව ද අමාත්‍යවරයා පවසයි.

තුර්කියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් කල විමසීමකට අනුව මෙම තොරතුරු ලැබී ඇති බව පැවසේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen + 20 =