තෙල් නැවක් දවස් 53ක් තිස්සේ මහ මුහුදේ…!

0
98

තෙල් නැවක් දවස් 53ක් තිස්සේ
මහ මුහුදේ…!


අවශ්‍ය ගෙවීම් පියවීමට නොහැකිව මෙට්රික් ටොන් අනූ නම දහසක් රැගත් නෞකාවක් දින පනස් තුනක් තිස්සේ මහ මුහුදේ නැංගුරම් ලා ඇති බව වාර්තා වේ.

අදාල සමාගමෙන් මීට පෙර ආනයනය කරන ලද බොරතෙල් නැව් දෙකකටද මුදල් ගෙවා නැති බැවින් මුදල් ගෙවා නිදහස් කර ගන්නා තෙක් මෙම බොරතෙල් නැව ගොඩ බෑම එම සමාගම ප්‍රතික්ෂේප කර තිබෙන බව පැවසේ.

බොරතෙල් නොමැති වීම හේතුවෙන් සති ගණනාවක් තිස්සේ සපුගස්කන්ද පිරිපහදුව වසා දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − four =