දකුණු ආසියාවේ බලවත්ම දූෂණ විරෝධී පනත ගෙන එනවා..!

0
197

දකුණු ආසියාවේ
බලවත්ම දූෂණ විරෝධී පනත
ගෙන එනවා..!

දකුණු ආසියාවේ බලවත්ම දූෂණ විරෝධී පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
ඔහු මේ බව පවසා ඇත්තේ අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවති හමුවකදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

2 + 13 =