දනුෂ්කගේ ඇප අයදුම ඕස්ට්රේලියානු අධිකරණය ප‍්‍රතික්ෂේප කරයි.

0
306

දනුෂ්කගේ ඇප අයදුම
ඕස්ට්රේලියානු අධිකරණය
ප‍්‍රතික්ෂේප කරයි.

29 වියැති ඕස්ටේ‍්‍රලියානු ජාතික තරුණියකට ඇගේ නිවසේ දී බරපතල ලිංගික බලහත්කාරකමක් සිදුකිරීම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ කි‍්‍රකට් ක‍්‍රීඩක දනුෂ්ක ගුණතිලක ඇප ලබා දීම අධිකරණය අද ප‍්‍රතික්ෂේප කර තිබේ.

අදාල තරුණියගේ කැමැත්තෙන් තොරව සිව් වතාවක් බලහත්කාරීව ඇයට සැකකරු විසින් ලිංගික අතවර කර ඇති බව පැවසෙන අතර ඒ අතර තුර ඔහු විසින් වින්දිත තරුණියට පහර දී ඇති බවටද චෝදනා එල්ල වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

fourteen − 14 =