දමිතාට ඇප.
පොලිස් නිළධාරීන්ගේ රාජකාරියට බාධා කරන ලද බවට චෝදනා කරමින් පසුගියදා අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරන ලද අරගලයේ මුල් පෙළ ක්‍රියාකාරිනියක වූ රංගන ශිල්පී දමිතා අබේරත්න ඇප මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
දමිතා අබේරත්න පසුගිය අටවන දා අත්අඩංගුවට ගැනීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කරන ලදී.
බන්ධනාගාරය තුළදී ඇය අසාධාරණ ලෙස පීඩාවට පත්කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රීනී හරිනි අමරසූරිය සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන අය චෝදනා කර තිබුණි.