දමිතා අත්අඩංගුවට ගනී.

0
165

දමිතා අත්අඩංගුවට ගනී.

ජන අරගලයේ ප්‍රබල ක්‍රියාකාරීනියක වූ දමිතා අබේරත්න කොළඹ උතුර අපරාධ විමර්ෂණ කොට්ඨා්‍යහ මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අරගලකරුවන් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කර ගැනීමෙන් පසුව එහි රාජකාරියේ නිරත පොලිස් නිළධෘරීන්ගේ රාජකාරියට බාධා කර ඇති බව කියමින් ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

අද දිනයේ දී ඇය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 1 =