දැඩි කොන්දේසි මත පැතුම් කර්නර්ට ඇප දෙයි.

0
596

දැඩි කොන්දේසි මත
පැතුම් කර්නර්ට ඇප දෙයි.


පසුගිය ජූලි 28 වන දා කොළඹ අපරාධ කොට්ඨාශය මගින් අත් අඩංගුවට ගනු ලැබූ පැතුම් කර්නර්, දැඩි ඇප කොන්දේසි මත මුදා හැර තිබේ.

පැතුම් කර්නර් අත්අඩංගුවට ගෙන තිබුණෙු ජූලි මාසයේ 13 වන දා පාර්ලිමේන්තු වටරවුමේ පැවති උද්ඝෝෂණය අතර සිදු වූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සම්බන්ධයෙනි.

කෙසේ වෙතත්, රුපියල් ලක්ෂ 10 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත පැතුම් කර්නර් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබේ.

ඊට අමතරව, සැකකරුගේ විදෙස් ගමන් බලපත‍්‍රය අධිකරණය භාරයට ගෙන තිබෙන අතර, සෑම මසකම අවසන් ඉරිදා දිනයේ දී කොළඹ අපරාධ කොට්ඨාශය ඉදිරියේ පෙනී සිටින ලෙසද ඔහුට නියෝග කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

twenty + thirteen =