දින එකොළහකට පසුව දනුෂ්කට ඇප ලැබේ. ටින්ඩර් යන්න තහනම්. දිනපතා පොලිසියට වාර්තා කළ යුතුයි.

0
56

දින එකොළහකට පසුව
දනුෂ්කට ඇප ලැබේ.
ටින්ඩර් යන්න තහනම්.
දිනපතා පොලිසියට වාර්තා කළ යුතුයි.

ක්‍රිකට් ක්‍රීඩක දනුෂ්ක ගුණතිලකට ඇප ලැබී ඇති බව වාර්තා වේ.
ඔහු දින එකොළහක් තිස්සේ රිමාන්ඩ් බාරයේ පසු විය.
ඇප මුදල ඩොලර් එක්ලක්ෂ පනස් දහසක් බව පැවසේ.
සෑම දිනකට පොලිසියට වාර්තා කළ යුතු අතර රාත්‍රී නමයේ සිට උදෑසන 06 දක්වා එළියට බැසීම තහනම් වන අතර ටින්ඩර් වැනි app වෙත පිවසීමද තහනම් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

3 × 5 =