දින දෙකක් ඉන්ධන පෝලිමක සිටි පුද්ගලයෙක් ඊයේ රාති‍්‍රයේ මිය යයි.

0
185

දින දෙකක් ඉන්ධන පෝලිමක
සිටි පුද්ගලයෙක්
ඊයේ රාති‍්‍රයේ මිය යයි.

දින දෙකක් තිස්සේ ඉන්ධන පෝලිමක රැුදී සිටි පුද්ගලයෙක් ඊයේ දිනයේදී මියගොස් තිබේ.

මියගොස් ඇතතේ මාතලේ පදිංචි වයස අවුරුදු 63 ක පුද්ගලයෙකි.

දින දෙකක් පෝලිමේ සිට ඇති අදාල පුද්ගලයා, ඉන්ධන පෝලිමේ සිටියදීම ඊයේ සන්ධ්‍යාවේ රෝගාතුර වී තිබේ.

පසුව ඔහු මාතලේ දිසා රෝහලට ඇතුළත් කර තිබෙන අතර එහිදී මියගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

5 × 1 =