ඉන්ධන ලබා ගැනීම සදහා දින පහක් තිස්සේ පෝලිමක රැදී සිටි 63 වියැති පුද්ගලයෙකු අද දිනයේ දී මියගොස් ඇත බව වාර්තා වේ. සිද්ධිය වාර්තා වන්නේ කළුතර ප්රදේශයෙනි.
ඩී.අයි.ජී නාලක සිල්වා යළි සේවයේ පිහිටුවයි…!
ඩී.අයි.ජී නාලක සිල්වායළි සේවයේ පිහිටුවයි…!
මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාව සිටි සමයේ කරළියට ආ, මෛත්රී ගෝඨා ඝාතන කුමන්ත්රණය සැලසුම් කළ බවට චෝදනා කරමින් රක්ෂිතබන්ධනාගාරගත කර සිටි, එවකට...