දිමුත් කරුණාරත්න 179 යි.
කුසල් මෙන්ඩිස් 140 යි.
ශ්‍රී ලංකාව 386/4 යි.
ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ගාල්ලේ දී පැවැත් වෙයි.
පළමු ටෙස්ට් තරගය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම පළමු දිනයේ දී සියළු ගෞරව තමන් සතුකරගෙන සිටී.
පළමු ඉනිම සදහා නායක දිමුත් කරුණාරත්න ලකුණු 179 ක් ලබා ගත් අතර කුසල් මෙන්ඩිස් ලකුණු 140 ක් ලබා ගත්තේ ය.
පළමු දිනය අවසානයේ ශ්‍රී ලංකා කණ්ඩාය කඩුලු හතරක් දැවී ලකුණු 386 ක් ලබා සිටියි.