දිලිත් ජයවීර අළුත්ම පක්ෂයක් හදා ගනියි.

0
247

ජනාධිපතිවරණයක් අභියස
දිලිත් ජයවීර අළුත්ම
පක්ෂයක් හදා ගනියි.
පක්ෂයේ නම මව්බිම ජනතා පක්ෂය
ලකුණ ගුවන් යානය.

මෙරට ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකුවන දිලිත් ජයවීර මහතාගේ නායකත්වයෙන්, මව්බිම ජනතා පක්ෂය නමැති නවතම දේශපාලන පක්ෂය ස්ථාපිතර කිබේ.

දිලිත් ජයවීර මහතා මීළග ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වනු ඇති බවට පසුගිය කාලය මුළුල්ලේ විවධ පාර්ශ්ව අනුමාන කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eighteen − 8 =