දුම්රියේ ඉඩ නැති නිසා වහලයේ ගමන් කළ තරුණයා ඇද වැටී මිය යයි…!

0
439

දුම්රිය රියැදුරෝ වර්ජනයක.
දුම්රිය ගමන් වාර රැසක් අවලංගු වෙයි.
දුම්රියේ ඉඩ නැති නිසා
වහලයේ ගමන් කළ තරුණයා
ඇද වැටී මිය යයි…!

දුම්රිය රියැදුරන් විසින් අරඹා ඇති වර්ජනය හේතුවෙන් දුම්රිය ධාවනය සීමා වී ඇති අතර, දුම්රිය ගමන් වාර විස්සක් පමණ අවංලගු කිරීමට සිදුව තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

වර්ජනය හේතුවෙන්, ධාවනය වන දුම්රිය මගීන්ගෙන් පිරී ගොස් ඇති අතර, ඒ හේතු-ව මත, දුම්රිය වහල මත ගමන් කළ තරුණයෙකු, ධාවනය වන දුම්රියේ වහළෙන් ඇදවැටී මියයාමේ සිද්ධියක් වාර්තා වේ.

නුවර සිට කොළඹ බලා ධාවයනය වෙමින් තිබුණු දුම්රියට අදාල තරුණයා රාගමෙන් ගොඩ වී ඇති අතර, හොරපේ ප්‍රදේශයේ දී ඔහු මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

one × 2 =