දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි.

0
197

දුම්රිය
අත්‍යවශ්‍ය සේවාවක් කරයි.


දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවයක් කරමින්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

දුම්රිය වැඩ වර්ජනය හේතුවෙන් ජනතාවට මුහුණ දීමට සිදුවන දුෂ්කරතා පාලනය කර ගැනීම සදහා රජය මෙම පියවර ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

eleven − 7 =