දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම සහ
අයවැය කාර්යාලයක් පිහිටුවීම සම්බන්ධයෙන්
එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලංකාවට සුබ පැතුම්..!
ඇමරිකානු ඩොලර් මිලියන තුන්සියයක ප්‍රධානයකුත් ලබා දෙයි.
දූෂණ විරෝධී පනත සම්මත ගර ගැනීම සහ පාර්ලිමේන්තුවේ අයවැයි කාර්යාලයක් ස්ථාපිත කිරීම සදහා ඇමරිකානු ඩොලර් මිලියන තුන්සයයක මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධාය තීරණය කර තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, මහතා, කතානායක මහින්දයාපා අබේවර්ධන මහතා හමුවේ අවස්ථාවේ දී මේ බව දැනුම් දී තිබේ.
දූෂණ විරෝධී පනත සම්මත කර ගැනීම සහා පාර්ලිමේන්තුවේ අයවැය කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කිරීම සම්බන්ධයෙන්, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතවරයා රජයට සිය සුබපැතුම් එක්කර තිබෙන බව වාර්තා වේ.